gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මට අවශ්‍ය කණ්ඩායම නොදුන්නොත් මං නෑ.. වනිදු තදින්ම කියලා.. එනිසා ඉල්ලු කණ්ඩායම දීලා

ලෝක කුසලාන තරගාවලිය සඳහා තමන්ට අවශ්‍ය කණ්ඩායම ලබා දෙන ලෙස  ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක වනිදු හසරංග තරයේ ඉල්ලීමක් කර ඇතැයි තමන්ට තොරතුරු ඇතැයි ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මාවන් අතපත්තු සඳහන් කරයි.

තමන්ට අවශ්‍ය කණ්ඩායම් ලබා නොදුනහොත් තමන් නායකත්වය නොදරන බවටද ඔහු දැනුම් දී ඇති බවට වාර්තා වන බවද හෙතෙම කියා සිටී.

ඒ අනුව ඔහුට අවශ්‍ය කණ්ඩායම ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වීමට කරවා ගැනීමට අවස්ථාව ලබා දී ඇති බවත් හෙතෙම පැවසීය.

ලෝක කුසලාන තරගාවලියේ මෙරට සිට විස්තර විචාරය කරන අතරතුර ඔහු මේ බව සඳහන් කළේය.

ලෝක කුසලාන තරගාවලියට පිටත්ව යාමට පෙර කණ්ඩායම් නායක වනිදු හසරංගද මාධ්‍ය අමතමින් කියා සිටියේ මෙවර ලෝක කුසලානයට යන්නේ ලොකු විශ්වාසයකින් බවය. තේරීම් කමිටුව විසින් තමන් ඉල්ලපු කණ්ඩායමම ලබා දී ඇති බවත් ඒ සඳහා ස්තූතිවන්ත වන බවත් හෙතෙම පැවසීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka