ආධ්‍යාත්මික නායකයෙකු බව කියමින් ආගමික මෙහෙයන් සිදු කරමින් කටයුතු කරන ලද දීගොඩ කුමාර නමැත්තා නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය තීරණය කරනු ලැබුවා.
ඒ කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් තීන්දුවක් අනුවයි.
වසර කිහිපයකට පෙර ඔහුගේ සුව කිරීමේ මෙහෙයකදී ලබා දුන් ආහාරයක් නිසා කුඩා දරුවෙකු අසාධ්‍ය වූ බවට ද චෝදනා එල්ල වුණා.
