gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මාලිමා මුදල් ඇමතිට ආර්ථික විද්‍යා ටියුෂන් ගුරුවරයෙකුගෙන් දරුණු ප්‍රහාරයක්! (VIDEO)

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආර්ථික කවුන්සිල සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් මෑතකදී කරන ලද ප්‍රකාශයකට ආර්ථික විද්‍යාව උපකාරක පන්ති දේශක ධනුෂ්ක ලක්මාල් මහතා ප්‍රතිචාර දක්වයි.

ලෝකයේ ප්‍රධාන ධනපතියකු වන ඊලෝන් මස්ක් ආර්ථික ඝාතකයෙක් බවට හඳුන්නෙත්ති මහතා විසින් කළ ප්‍රකාශයට ඔහු දැඩි ලෙස විවේචන කරයි.

ඔහු පෙන්වා දෙන්නේ රටක ව්‍යාපාරිකයන් ගොඩනගන්නේ නැතිව රටක ආර්ථිකයක් ගොඩ නැගිය නොහැකි බවය.

රජයන් විසින් ව්‍යාපාර කරමින් ආර්ථිකය පවත්වාගෙන යන මොඩලය නූතන ලෝකයේ අහෝසි වී ගොස් ඇති බවත් එවන් ආර්ථික මොඩල දැනට ඉතිරිව ඇත්තේ උතුරු කොරියාවේ හා කියුබාවේ පමණක් බවත් එම රටවල්ද ඉතා අසීරු තත්ත්වයකට පත්ව ඇති බවත් ඔහු කියා සිටියි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka