gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පලාත් සභා අහෝසි කරන්නෑ.. දිගටම පවත්වාගෙන යනවා..- අනුර ලන්ඩනයේදී

සිංහල දෙමළ මුස්ලිම් ප්‍රජාවන් අතර සහජීවනය ඇති කිරීමට නව ක්‍රමවේදයක් සකස් කරනතුරු තම රජයක් යටතේ පළාත් සභා ක්‍රමය පවතින ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන බව ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

කෙසේ වෙතත් තම පක්ෂය පළාත් සභා ක්‍රමය ජාතික ගැටලූවට විසඳුමක් ලෙස කිසිවිටෙක පිළි නොගන්නා බවද හෙතෙම පැවසීය.

පළාත් සභාව තමන් විසින් දිනාගත් අයිතිවාසිකමක් ලෙස දෙමළ හා මුස්ලිම් ප්‍රජාවන් විශ්වාස කරන බවත් ක්‍රමය අහෝසි කිරීමෙන් අනවශ්‍ය ගැටලු ඇතිවනු ඇති බවත් හෙතෙම කියා සිටියි.

ඔහු මේ බව සඳහන් කළේ බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර පැවැති එම පක්‍ෂ ජන හමුවක් අමතමිනි

‘අප තාවකාලික විසඳුමක් ලෙස පළාත් සභා ක්‍රමය ඉදිරියට ගෙන යනවා. නමුත් එය කල්පවත්නා විසදුමක් නොවන බවත් විශ්වාස කරනවා. අපේ ප්‍රතිපත්තිය කල්පවත්නා විසඳුමක් හඳුනා ගන්නා අතුරු පවතින ආකාරයෙන්ම පළාත් සභා ක්‍රමය පවත්වාගෙන යාමයි’ යනුවෙන්ද හෙතෙම එහිදී පැවසුවේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka