gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහින්දට අගමැතිකම! ඉහළම තැනකින් පොහොට්ටුවට පණිවුඩය ඇවිත්!

ආණ්ඩුවේ අගමැති ධූරය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දීමට සූදානම් බවට ආණ්ඩුවේ ඉහළම තැනකින් පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් වෙත පණිවුඩයක් ලැබී තිබේ.
තුන්වැනි පාර්ශ්වයක් අතේ මෙම පණිවුඩය පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් වෙත එවා ඇති බව දැනගන්නට ඇත.

පසුගිය සතියේ බැසිල් රාජපක්ෂ මහතා හා ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන් අතර පැවැති රැස්වීමකදී බැසිල් රාජපක්ෂ මහතා දැනුම් දී තිබුණේ රාජපක්ෂවරුන් සමග ගමනක් යාමට ආණ්ඩුවේ පිරිස් අකමැති නම් ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති, එසේ නම් පොහොට්ටුවෙන් අපේක්ෂකයකු දැමීමට පක්ෂය කටයුතු කරන බවත්ය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka