ආණ්ඩුවේ අගමැති ධූරය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දීමට සූදානම් බවට ආණ්ඩුවේ ඉහළම තැනකින් පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් වෙත පණිවුඩයක් ලැබී තිබේ.
පසුගිය සතියේ බැසිල් රාජපක්ෂ මහතා හා ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන් අතර පැවැති රැස්වීමකදී බැසිල් රාජපක්ෂ මහතා දැනුම් දී තිබුණේ රාජපක්ෂවරුන් සමග ගමනක් යාමට ආණ්ඩුවේ පිරිස් අකමැති නම් ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති, එසේ නම් පොහොට්ටුවෙන් අපේක්ෂකයකු දැමීමට පක්ෂය කටයුතු කරන බවත්ය.