gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

ෆොන්සේකාට SJBන් ඉවත්වන ලෙස දන්වයි…

සමගි ජන බලවේගයේ සිටීමට නොහැකි නම් පක්ෂයෙන් ඉවත්ව යන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාට දන්වා සිටින බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කරයි.

ජ්‍යේෂ්ටයන් රැසක් පක්ෂයේ සිටියදී ෆොන්සේකා මහතාට පක්ෂයේ සභාපතිකම ලබා දුන්නේ යුද වීරයෙක් ලෙස ගෞරවයක් ලබාදීමට බවද හෙතෙම පැවසීය.

සරත් ෆොන්සේකා මහතා විසින් සජිත් පේ‍්‍රමදාස මහතාට එල්ල කළ දැඩි විවේචනය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේ රූපවාහිනී නාලිකාවක පැවති සාකච්ඡාවකදීය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka