gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටු අපේක්‍ෂක ධම්මික.. ඔහු ජනාධිපතිවරණ ප‍්‍රචාරක කටයුතු අරඹයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ප්‍රකට ව්‍යාපාරිකයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා සිය ප්‍රචාරක වැඩ කටයුතු ආරම්භක ඇත. ඒ අනුව ඉදිරි මාසයේදී ඔහු එම ප්‍රචාරක කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇත.

 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමට නම් තමන්ට කොන්දේසි කිහිපයක් සපුරන ලෙස දැනුම් දුන් බවද පැවසූ සියයට පනහක ඡුන්ද ප්‍රතිශතයක් ලබාගත හැකි වේ යැයි තමන්ට සිතෙන්නේ නම් ජනාධිපතිවරණයට කරන ඉදිරිපත් වන බවද ඔහු කියා සිටියේය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් දැනුම් දී ඇත්තේ විපක්ෂයෙන් එක්වන බව කියූ මන්ත්‍රීවරුන් එකතු එකතු කර නොගත්තොත් ජනාධිපතිවරණයට තමන්ගේ සහය ලබා ලබාදීමේ හැකියාවක් නොමැති බවයි.

කෙසේ වෙතත්  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂත්වය පිළිබඳ තීරණය ඉදිරි සති දෙකක කාලය තුල ජනාධිපතිවරණය ප්‍රකාශයත් සමග ගැනීමට නියමිතව තිබේ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka