ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන පොහොට්ටුව කැලණි වේදිකාවේදී එළිපිට ගැටෙයි! ප්‍රසන්න රණතුංග දිනන අපේක්ෂකයාට පොහොට්ටුව සහාය දෙන බව කියයි! ‘මොකටද වෙන අපේක්ෂකයෝ! පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් දානවා!’ තිස්සකුට්ටි කියයි! VIDEO
නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කැලණියේ පැවැති පොහොට්ටු සමුලුවේදී පොහොට්ටු මන්ත්‍රීවරුන් ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් මත දෙකක සිටින ආකාරයක් දැකගත හැකි විය.
එහිදී ප්‍රසන්න රණතුංග මහතා දිනන අපේක්ෂකයකුට පොහොට්ටුව සහාය දිය යුතු බව කියද්දී තිස්සකුට්ටිආරච්චි මන්ත්‍රීවරයා කියා සිටියේ වෙන අපේක්ෂකයන් අනවශ්‍ය බවත්, පොහොට්ටුව අපේක්ෂකයකු අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරන බවත්ය.
ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන පොහොට්ටුව කැලණි වේදිකාවේදී එළිපිට ගැටෙයි! ප්‍රසන්න රණතුංග දිනන අපේක්ෂකයාට පොහොට්ටුව සහාය දෙන බව කියයි! ‘මොකටද වෙන අපේක්ෂකයෝ! පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් දානවා!’ තිස්සකුට්ටි කියයි! VIDEO
2024-06-30T09:29:00+05:30
Gossip Lanka Hot News