මුහුදෙන් ආ බෝතලේ බිවු යාත‍්‍රාවේ පිරිස බේරාගනී.. හතරක් මිය ගිහින්..
මුහුදේ පා වී ආ බෝතලයක තිබූ දියරයක් පානය කිරීමෙන් රෝගාතුර වී සිටින ‘ඩෙවෝන් 5’ යාත්‍රාවේ ධීවරයන් දෙදෙනා සිංගප්පුරු වෙළඳ නෞකාවකින් බේරාගෙන තිබේ. ඔවුන් මේ වන විට ගොඩබිමට රැගෙන එමින් පවතින බව නාවික හමුදාව ප්‍රකාශ කරයි.
සිංගප්පූරු නෞකාවෙන් බේරාගත් ධීවරයන් දෙදෙනා නාවික හමුදා විජයබාහු නෞකාවට භාරදීමට නියමිතව ඇති අතර ඔවුනට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමද ආරම්භ කර ඇත.
මුහුදේ පා පා වී ආ බෝතලයක තිබූ දියරයක් පානය කිරීමෙන් එම යාත්‍රාවේ ධීවරයින් හතර දෙනකු ජීවිතක්ෂයට පත්විය.
මුහුදෙන් ආ බෝතලේ බිවු යාත‍්‍රාවේ පිරිස බේරාගනී.. හතරක් මිය ගිහින්..
2024-06-30T11:00:00+05:30
Gossip Lanka Hot News






