gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ෆොන්සේකා ආණ්ඩුවට…? තවත් තිදෙනෙක් පසුපස…?

සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ආණ්ඩු පක්ෂය හා එක්වුණු ඇති බවට වාර්තාවන් පළවෙමින් තිබේ.
කෙසේ නමුත් ආණ්ඩුවේ ඇතැම් පිරිස් ෆොන්සේකා මහතා ආණ්ඩුවට එක්වීම සම්බන්ධයෙන් විරෝධතාවය පළ කිරීමක් සිදුවෙමින් ඇති නිසා විකල්පයක් ලෙස ඉදිරි ජනාධිපතිවරණයට ෆොන්සේකා මහතා අපේක්ෂකයකු ලෙස ස්වාධීනව තරඟ කිරීමටද සූදානමකින් පසුවන බවද සඳහන් වෙයි.

මීළඟ පාර්ලිමේන්තු වාරය අතරතුර විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ආණ්ඩුවට එක් වනු ඇති බවද එම වාර්තා  තව දුරටත් කියයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka