රනිල් ජනාධිපතිවරණ මෙහෙයුම අරඹයි.. පොහොට්ටු මැති ඇමතින්ට වැඩි වගකීම්..
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරි ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු මෙම මාසයේ සිට ආරම්භ කිරීමට සූදානම් කර සිටියි. ඊට අදාළ මැතිවරණ මෙහෙයුම් කමිටුව විසින් දිස්ත්‍රික්ක විසි පහම ආවරණය වන පරිදි මෙම සැලසුම සකස් කර තිබේ.
කොට්ටාස මට්ටමේ ගෙයින් ගෙට යාමේ සිට දිස්ත්‍රික්ක විසි පහේම ප්‍රධාන රැස්වීම් පවත්වමින් ජනතාව ආමන්ත්‍රණය කිරීමට සැලසුම් සකස් කර ඇත.
දැනටමත් ආණ්ඩුවේස් නියෝජනය කරන පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් පිරිසකට එහි ප්‍රධාන වගකීම් බෙදා දී ඇති බවද වාර්තා වෙයි.
රනිල් ජනාධිපතිවරණ මෙහෙයුම අරඹයි.. පොහොට්ටු මැති ඇමතින්ට වැඩි වගකීම්..
2024-06-02T06:41:00+05:30
Gossip Lanka Hot News





