gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හදුන්නෙත්ති කටට ආ දේ කියා ඊලොන් මස්ගෙන් සමාව ගනී…

තමන් අතින් කියන ලද වචනයක් වැරදි ලෙස අර්ථ නිරූපණය කරමින් සමාජ ජාල වල හුවමාරු වෙමින් ඇතැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික එහි ආර්ථික කවුන්සිල සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

තමන් විසින් සිදු කරන ලද අදහස් දැක්වීමකදී ඊලොන් මස්ක් සම්බන්ධයෙන් ඊලොන් මස්ක හාදයා යයි කියවුණු බවත් ඒ සම්බන්ධයෙන් තමන් කණගාටුව පල කරන බවත් හෙතෙම කියා සිටියේය.

ඊලොන් මස්ක ලෝකයේ ලොකුම දානපතියකු බවද ඔහු ආර්ථික ගාතකයෙක් යයි තමත් අතිත් පැවසුන බවත් හාදයා යන වචනය ගම් වහරයේ යෙදෙන යෙදුමක් බවත් නමුත් එයින් ඊලොන් මස්ක මහතාටද අපහාසයක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන් කනගාටුව පළ කරන බවද ඔහු සඳහන් කළේය.

ජාතික ජන බලවේගයේ ව්‍යාපාරික හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka