පොහොට්ටුවේ හිටපු සභාපතිවරුන්ට විතරක් පත්වීම් දෙනවාට එජාපයෙන් ලොකු විරෝධයක්! ආණ්ඩුකාරවරුන්ගෙන් එජාප නියෝජිතයන්ටත් තනතුරු ඉල්ලයි!
ආණ්ඩුකාර කාර්යාල මගින් දියත් කර ඇති සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණය කිරීම සදහා පොහොට්ටුවේ හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයන්ට පමණක් ආණ්ඩුකාරවරුන් විසින් පත්වීම් ලබා දීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ දැඩි විරෝධයක් එල්ල වී ඇත.
එජාප නියෝජිතයන් පක්ෂයට දැනුම් දී ඇත්තේ තමන්ටද එම තනතුරු ලබා දීමට කටයුතු කළ යුතු බවකි.
පසුගිය සතියේදී දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා විසින් පොහොට්ටුවේ හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන් රැසකට තනතුරු ලබා දීමට කටයුතු කොට තිබිණ.
පොහොට්ටුවේ හිටපු සභාපතිවරුන්ට විතරක් පත්වීම් දෙනවාට එජාපයෙන් ලොකු විරෝධයක්! ආණ්ඩුකාරවරුන්ගෙන් එජාප නියෝජිතයන්ටත් තනතුරු ඉල්ලයි!
2024-06-30T13:54:00+05:30
Gossip Lanka Hot News