gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ගංවතුර ඇති වුනේ වැරදි ප‍්‍රතිපත්ති නිසා.. ගංවතුර වේලාසන හදුනගන්න ක‍්‍රම බොහෝ තිබෙනවා - අනුර දිසානායක

වැස්ස ස්වභාවික වුවත් මෙරටට ඇති වූ ගංවතුර අනතුර ස්වභාවික නැති බව ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

මේ ආකාරයේ ස්වභාවික ව්‍යවසන ඇතිවෙන්නේ දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරන ලද වැරදි සංවර්ධන ක්‍රියාවන්හි ප්‍රතිඵල බව දෙස බවද ඔහු පෙන්වා දෙයි.

වැඩිපුර වැසි ඇතිවන ප්‍රදේශ වැඩිපුර ගංවතුර ඇතිවිය හැකි ප්‍රදේශ කල් තියාගන්න තාක්ෂණයක් අද ලෝකයේ පවතින බවද පෙන්වා දෙන ඔහු තාමත් නිසි පරිදි එම තාක්ෂණය උපයෝගී කරගැනීමට අප රටක් ලෙස අසමත් වී ඇති බවද හෙතෙම පැවසීය.

ජාතික ජන බලවේගය විසින් කුරුණෑගල දී පවත්වන ලද එම පක්ෂයේ තරුණ සමුළුවක් අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka