gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විවාදයෙන් අනුර නොකවුට් කරන SJB සැලසුම මෙන්න

සජිත් ප්‍රේමදාස මහතා හා අනුර දිසානායක මහතා අතර විවාදයක් පැවතුණහොත් ඉන් අනුර දිසානායක මහතා නොකවුට් කර දැමීම ඉතා සරල දෙයක් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීන් එස්.එම්. මරික්කාර මහතා සඳහන් කරයි.

ඊට සිදුකිරීමට ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා ශ්‍රී ලංකා රජය අතර වන ගිවිසුම වගන්තියෙන් වගන්තිය ගෙන ප්‍රශ්න කර ඒවා එහි ලකුණු කිරීම පමණක් බවත්  ඔහු  පැවසිය.

එම ගිවිසුමේ එකඟ දේවල් කොළ පාටින්ද, විරුද්ධ දේවල් රතු පාටින්ද, නැවත සාකච්ඡා කර වෙනස් කරන දේවල් කහපාටින්ද පාට කළ පසු අනුර දිසානායක මහතා එතනින්ම හිරවී යනු ඇති බවත් ඔහු කියා සිටියේය.

නමුත් පක්ෂ දෙකේ ආර්ථික කමිටුවල විවාදය අනිවාර්යෙන්ම ඊට පෙර පැවැත්විය යුතු බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

කොලොන්නාව ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස්  පළ  කරන  ලදී.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka