රෝහණ විජේවීරගේ පුතාගෙන් ජවිපෙට දැවැන්ත ප්‍රහාරයක්! අද 13 දෙනවා කියනවා! ලංකාව ඉන්දියාවෙ කොලනියක් කරන්න යනවා! මගේ තාත්තා ඇතුලු 60,000ක් ජීවිත පූජා කරලා ආරක්ෂා කරපු ජවිපෙ කෝ? (video)
ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පුත් උවිදු විජේවීර මාධ්‍ය හමුවක් පවත්වමින් වත්මන් ජවිපෙ ක්‍රියාකාරීත්වය දැඩිව විවේචනය කිරීමට කටයුතු කළේය. හෙතෙම පෙන්වා දුන්නේ අද වනවිට ජවිපෙ සිය පියාගේ මතවාදයෙන් වෙන්ව කටයුතු කරන බවකි.
විශේෂයෙන්ම 13 වන සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බවට සහ ඉන්දීය ව්‍යාප්තවාදය හමුවේ ජවිපෙ නිහඩව සිටීම කනගාටුවට කරුණක් බව කී ඒ මහතා කිසිවිටෙකත් ජවිපෙ සමග එක්ව කටයුතු නොකරන බවද කියා සිටියේය.
රෝහණ විජේවීරගේ පුතාගෙන් ජවිපෙට දැවැන්ත ප්‍රහාරයක්! අද 13 දෙනවා කියනවා! ලංකාව ඉන්දියාවෙ කොලනියක් කරන්න යනවා! මගේ තාත්තා ඇතුලු 60,000ක් ජීවිත පූජා කරලා ආරක්ෂා කරපු ජවිපෙ කෝ? (video)
2024-06-23T11:59:00+05:30
Gossip Lanka Hot News