gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලොකු ඇමතිකමකට විමල් ආණ්ඩුවට කැදවයි!

තමන්ට ආණ්ඩුවට එක් වන ලෙස ආරාධනා ලැබෙමින් ඇති බවත් ආණ්ඩුවට එක්වුවොත් ප්‍රභලම ඇමති ධුරයක් පවා ලබා ගැනීමට හැකියාව ඇති බවත් ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

විපක්‍ෂයේ පක්‍ෂද තමනට ඔවුන් හා එක්වන්නයි ආරාධනා ඇති බවත් එසේ එක් වුවද ඉහළ ස්ථානයක් ලබාගන්නට හැකි බවත් ඔහු පැවසීය.


නමුත් තමන් දරන මතවාදය එලෙසම පවත්වාගෙන යනවා මිස දේශපාලන වාසිය සඳහා මතවාදයන් වෙනස් කිරීම සූදානම් නැති බවද ඔහු කියා සිටියි.

ඔහු මේ බව කියා සිටියේ දෙරණ නාලිකාවේ තුන්සිය හැට වැඩසටහන සමග එක්වෙමිනි.

අද ජනතා විමුක්ති පෙරමුණ මතවාදයන් ස්ථාවරයන් අමු අමුවේ වෙනස් කරගෙන ඇති බවද ඔහු එහිදී සඳහන් කළේය.

නමුත් මේ මොහොතේ දේශපාලන වශයෙන් කොතරම් අසිරු වුවත් තමන් දරණ මතවාදය ඒ ආකාරයෙන්ම රැක ගැනීමට කටයුතු කරමින් සිටින බවද ඔහු එහිදී තවදුරටත් එහිදී  කියා  සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka