සිපෙට්කෝ ටික ටික දියවෙයි.. තවත් සමාගම් 02ක් මෙරට ඉන්ධන වෙලදාම අරඹයි
යුනයිටඩ් පෙට්ට්‍රෝලියම් ඔෆ් ඕස්ට්‍රේලියා සමාගම මෙරට ඉන්ධන වෙළද පොළේ ඉන්ධන බෙදා හැරීමේ කටයුතු ලබන මාසයේ සිට ආරම්භ කිරීමට තීරණය කර ඇතිබව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.
පිරවුම් හල් 150ක් ඔවුන් සඳහා වෙන්කර තිබේ.
ශෙල් ආර්.එම්.පාක් සමාගම ද ඉන්ධන බෙදා හැරීමේ කටයුතු මේවන විට ආරම්භ කර තිබේ.
පිරවුම් හල් 92ක් හරහා දිවයින පුරා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදුකරයි.
– නාගොඩ සුමන උදයන්ත
සිපෙට්කෝ ටික ටික දියවෙයි.. තවත් සමාගම් 02ක් මෙරට ඉන්ධන වෙලදාම අරඹයි
2024-05-31T13:09:00+05:30
Gossip Lanka Hot News





