හරීන්ට ලොකු චෝදනාවක් එල්ල කරයි! හරීන් VFS ගනුදෙනුව ගැන මුලින් කෑ ගැහුවා! පස්සෙ VFS එකේ අය ඇවිත් හරීන් හම්බවුණා! හරීන් නිහඬ වුණා! සමහරු කෑගහලා හොරාව ගෙන්වා ගන්නවා! VIDEO
ආන්දෝලනාත්මක VFS ගනුදෙනුව සම්බන්ධයෙන් මුලින් හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා විරෝධය පළ කළද පසුව ඔහු නිහඩ වූ බව මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ඊට හේතුව VFS නිලධාරීන් පැම්ණ හරීන් ප්‍රනාන්දු මහතා හමුවීම බවද ඒ මහතා කියා සිටියේය.
-mawratanews
හරීන්ට ලොකු චෝදනාවක් එල්ල කරයි! හරීන් VFS ගනුදෙනුව ගැන මුලින් කෑ ගැහුවා! පස්සෙ VFS එකේ අය ඇවිත් හරීන් හම්බවුණා! හරීන් නිහඬ වුණා! සමහරු කෑගහලා හොරාව ගෙන්වා ගන්නවා! VIDEO
2024-05-23T09:25:00+05:30
Gossip Lanka Hot News