gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ෆොන්සේකා ජනාධිපතිවරණයට.. SJB පළුවක් කඩාගෙන එලියට…

සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු හමුදාපති ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා එළඹෙන ජනාධිපතිවරණයට තරග කිරීමට තීරණය කර ඇති බව ඩේලිමිරර් වාර්තා කරයි. ඒ අනුව එළඹෙන මාසයේදී ෆොන්සේකා මහතා ඒ පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශ කරනු ඇති බවද ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඔහු තරග කිරීමට නියමිත බවද සදහන්ය.

තවත් සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් පිරිසකගේ සහයද ඔහුට හිමිවනු ඇති බවත් තවත් දේශපාලන පක්ෂ කිහිපයක මන්ත‍්‍රීවරුන් ඇතුළු දේශපාලඥයන් සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් ඇති බවත් වාර්තාව කියා සිටී.

 කොළඹ සිටින විදෙස් රාජ්‍යතාන්තකයන් පිරිසක් සමගද ෆොන්සේක මහතා මේ පිළිබඳව නිල නොවන මට්ටමෙන් සාකච්ඡා කර දැනුවත් කර ඇති බවද වාර්තාවේ දැක්වෙයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka