gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පාර්ලිමේන්තුව විසුරුවන කතාවේ ඇත්ත නැත්ත හෙලිවෙයි!

ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයකට යෑමට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පිරිසක් සැරසෙන බවට පලවන වාර්තා වල කිසිදු සත්‍යතාවක් නැතැයි බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙoකු කියා සිටියා.

ඔහු කියා සිටියේ ඇතැම් සංවිධානාත්මක පිරිසක් සමාජ මාධ්‍ය හරහා මේ ගැන අනවශ්‍ය ප්‍රචාරයක් ලබා දෙමින් සිටින බවයි.

එම ව්‍යාජ පුවත නිසා පොහොට්ටුවේ පාක්ශිකයින් කලබලයට පත්ව ඇති අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා කිසිසේත් කටයුතු නොකරන බව තමන්ට විශ්වාස බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා.



gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka