සජබ මන්ත්‍රීවරු අනාගත ආණ්ඩුවේ කැබිනට් ඇමැතිකම් බෙදාගනිති!
සමගි ජනබලවේග පක්ෂය විසින් ඉදිරියේ පිහිටුවීමට අපේක්ෂිත ආණ්ඩුවක ආමත්‍ය ධුර බෙදා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදු කර ඇති බව වාර්තා වෙනවා.
එහිදී තම ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන්ගේ විෂයන් බෙදෙන ආකාරය ගැන පක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ සාකච්ඡා කිරීමටයි එම පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වී තිබෙන්නේ.
සජබ මන්ත්‍රීවරු අනාගත ආණ්ඩුවේ කැබිනට් ඇමැතිකම් බෙදාගනිති!
2024-05-20T07:56:00+05:30
Gossip Lanka Hot News





