සජිත් සමග අර්ජුන මැයි දින වේදිකාවට!
සමගි ජන සන්ධානය අද (01) පෙරවරුවේ වතුකරයේ මැයි රැළියක් සංවිධාන කර තිබුණා.
තලවකැලේ නගර සභා ක්‍රීඩාංගණයේ පැවැති මෙම මැයි දින රැළියට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සහභාගී වුණා.
මෙහිදී මෙම රැළිය සඳහා හිටපු ක්‍රිකට් නායක මෙන්ම හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාද සහභාගි වීම විශේෂත්වයක්.
සජිත් සමග අර්ජුන මැයි දින වේදිකාවට!
2024-05-01T17:30:00+05:30
Gossip Lanka Hot News






