ජාතික රූපවාහිනිය AI නිවේදකයන් ලවා ප‍්‍රවෘත්ති කියවයි... නිවේදකයන්ට වැඩ නැතිවේ!
ජාතික රූපවාහිනිය ඊයේ දිනයේ සිය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය කෘතිම බුද්ධිය භාවිතයෙන් නිර්මාණය කරන ලද නිවේදක යුවළක් භාවිතයෙන් සිදු කරන ලදී.
ජාතික රූපවාහිනී ප්‍රධානතම නිවේදකයන් දෙදෙනකු වන චමින්ද ගුණරත්න හා නිශාධි බණ්ඩාරනායක දෙදෙනාගේ අනුරූ මෙසේ කෘතිම බුද්ධිය ඇසුරෙන් නිර්මාණය කර තිබින.
ජාතික රූපවාහිනිය AI නිවේදකයන් ලවා ප‍්‍රවෘත්ති කියවයි... නිවේදකයන්ට වැඩ නැතිවේ!
2024-05-06T12:25:00+05:30
Gossip Lanka Hot News