මම කිසිම දේකට බය නෑ... මම කතා කළේ අසාධාරණයට විරුද්ධව! - අසාධාරණයට එරෙහිව කටුනායකදී කෑගැහුවාට පොලිසියට එන්න කියපු තරුණයා පළමු වරට මාධ්‍යයට කතා කරයි! (VIDEO)
කටුනායක වීසා පහසුකම් ලබා දීම විදෙස් සමාගමකට පැවරීමට එරෙහිව අදහස් දැක්වූ සජිත් කුමාරසිංහ මහතා අද දින ප්‍රකාශයක් ලබා ගැනීම සදහා පොලිසිය වෙත කැදවා තිබිණ.
එහිදී මාධ්‍ය අමතමින් ඒ මහතා කියා සිටියේ තමන් කතා කළේ අසාධාරණයට එරෙහිව බවත්, ඒ වෙනුවෙන් ඔනෑම දෙයකුට සූදානම් බවත්ය.
මන් වෙනුවෙන් මේ රටේ ජනතාව එකපෙළට සිටගනු ඇති බවද ඒ මහතා කීය.
මම කිසිම දේකට බය නෑ... මම කතා කළේ අසාධාරණයට විරුද්ධව! - අසාධාරණයට එරෙහිව කටුනායකදී කෑගැහුවාට පොලිසියට එන්න කියපු තරුණයා පළමු වරට මාධ්‍යයට කතා කරයි! (VIDEO)
2024-05-06T16:39:00+05:30
Gossip Lanka Hot News