gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පුද්ගලයින් 5 දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ රතු පස් නඩුවේ තීන්දුව මෙන්න

පිරිසිදු පානීය ජලය ඉල්ලා 2013 වසරේ උද්ඝෝෂණය කළ ගම්පහ – රතුපස්වල ප්‍රදේශයේ පුද්ගලයින් 5 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තවත් 45 දෙනෙකුට බරපතල තුවාල සිදු කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා පවරා ඇති නඩුවේ තීන්දුව ගම්පහ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මෙම සිද්ධිය සම්බන්ධව යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකු ඇතුළු හමුදා සාමාජිකයින් 4 දෙනෙකුට චෝදනා එල්ලවී ඇති අතර එවක අගවිනිසුරුවරයා විසින් ගම්පහ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් මෙම නඩු කටයුත්ත විභාග කිරීමට පත් කරනු ලැබුවේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka