gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජිත් මෙරට ප්‍රසිද්ධ පුවත්පතක් වාරණයට ලක් කරයි.. මාධ්‍ය ආවරණය තහනම්!

සමගි ජන බලවේගය විසින් ඉදිරියේදී පිහිටුවන ආණ්ඩුවක් යටතේ සියලුම තැබෑරුම්, සුරාසැල් වසා දමන බව එම පක්ෂයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූ බව “ඩේලි මිරර්” වාර්තා කර තිබූ පුවත සාවද්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

ඔහු “X” පණිවිඩයක් නිකුත් කරමින් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත, ඔහු කියා සිටින්නේ තමා පැවසූවේ නීති විරෝධී ආකාරයෙන් ලබාදී ඇති බලපත්‍ර පමණක් අවලංගු කරනා බව තමන් පැවසූ බවයි.

තමන් විසින් මත්පැන් බලපත්‍ර තහනම් කිරීම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් හිතාමතාම අර්ථය වෙනස් කරමින් එම පුවත්පත පල කර ඇති බවට ද ඔහු චෝදනා කරයි.

කෙසේ වෙතත් විපක්ෂ නායකවරයා සඳහන් කර ඇත්තේ තමන්ගේ කිසිදු මාධ්‍ය හමුවක් ආවරණය කිරීමට “ඩේලි මිරර්” පුවත්පතට මින් ඉදිරියට අවස්ථාව ලබා නොදෙන බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka