gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දෙනව කියලා ඔක්කොම දීලා කොහොමද.? තවත් සැප භාණ්ඩ 4ක් ගමගේ ගෙදර!

සංචාරක අමාත්‍යංශය ඉකුත් අටවෙනිදා ඩයනා ගමගේ මහත්මියට දන්වා ඇත්තේ , ඇය සංචාරක රාජ්‍ය ඇමතිනිය ලෙස කටයුතු කරනා සමයේ පරිහරණය කළ වාහන හතරක් තවමත් භාර දී නොමැති බවත් ඒවා කඩිනමින් නැවත බාරදීමට කටයුතු කරනා ලෙසත් ය.

කෙසේවෙතත් අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ හිටපු අමාත්‍යවරිය එම වාහන නැවත භාර නොදී මගහරිමින් සිටිනා බවයි.

එම වාහන අතර ඩිස්කවරි වර්ගයේ SUV රථයක්, ඩබල් කැබ් රථයක්, ප්‍රාඩෝ ජීප් රථයක් සහ නිසාන් වර්ගයේ මෝටර් රථයක් ඇතුලත් බව වැඩිදුරටත් සඳහන් වේ.

එම වාහන අතරින් ඩබල් කැබ් රථය රථය ඉකුද්දා  අනතුරකට ලක්ව මේ වන විට කුරුණෑගල පොලිසියේ රඳවාගෙන තිබෙන බවද සඳහන් වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka