හොරු අල්ලන නීති ගෙනාවා.. එය විප්ලවයක්!
ආණ්ඩුව විසින් හොරු අල්ලන නීති රැසක් පසුගිය දෙවසර ඇතුළත ගෙන ආ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි.
හොරු අල්ලන්නට ගෙනා එම ශක්තිමත් නීති පද්ධතිය විප්ලවයක් බවත් එම නීති පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා විදෙස් පුහුණුව ලබාදී පලපුරුදු නිලධාරීන් බිහිකිරීමේ කටයුතු මේ වනවිට අරඹා තිබෙන බවද සදහන් කරයි.
අද (15) දින තෙල්දෙනිය අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සදහන් කරයි.
හොරු අල්ලන නීති ගෙනාවා.. එය විප්ලවයක්!
2024-05-15T19:50:00+05:30
Gossip Lanka Hot News






