gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල්ට පොහොට්ටුවේ සහාය තවම නෑ!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීම පිළිබඳව අවසන් තීරණයකට පැමිණ නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සදහන් කරයි.

පොදුජන පෙරමුණ පක්ෂය ස්වාධීනව ඒ සම්බන්ධයෙන් තීරණය කරන බවත් ඉදිරියේදී දැනුම්දීමට කටයුතු කරන බවද පක්ෂයේ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව හිටපු ජනාධිපතිවරයා සදහන් කරයි.

තවමත් ජනාධිපති අපේක්ෂකයා තෝරාගෙන නැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග ඉදිරි ගමන “එහෙම යන්න ඕන නැහැ” බවද හිටපු ජනාධිපතිවරයා සදහන් කරයි.

පොදුජන පෙරමුණ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ විසින් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සංවිධායකවරු විශේෂ සාකච්ඡාවක් සඳහා කැඳවා තිබුණේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka