‘රංගේ කියන්නේ මෝඩයෙක්!’ ඡන්ද තියන්නේ නැතිව රනිල්ටම කරගෙන යන්න දෙන්න ඕන කියපු UNP මහලේකම් රංගේට පොහොට්ටුවේ මහලේකම් සාගරගෙන් කන පැලෙන උත්තරයක්! (VIDEO)
මැතවරණ නොතියා තවදුරටත් ජනාධිපතිවරයාට රට කරගෙන යාටම ඉඩ දිය යුතු බව කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන හැගීමක් නැති මෝඩයෙක්’ යනුවෙන් පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.
එජාප මහලේකම් රංගේ බණ්ඩාර මහතා කර තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී ඒ මහතා මේ බව සදහන් කළේය.
‘රංගේ කියන්නේ මෝඩයෙක්!’ ඡන්ද තියන්නේ නැතිව රනිල්ටම කරගෙන යන්න දෙන්න ඕන කියපු UNP මහලේකම් රංගේට පොහොට්ටුවේ මහලේකම් සාගරගෙන් කන පැලෙන උත්තරයක්! (VIDEO)
2024-05-28T08:10:00+05:30
Gossip Lanka Hot News