බැසිල් ගේම දෙන්න පටන් ගනී! ඡන්ද සටන අරඹමින් අනුරාධපුරේ තියපු පොහොට්ටුවේ පළමු රැස්වීමට රනිල් එක්ක ඉන්න පොහොට්ටු ඇමැති ෂෙහාන්ට ආරාධනා කරලාවත් නෑ!
ජනාධිපතිවරණ ඡන්ද සටන අරඹමින් පොදුජන පෙරමුණ පසුගියදා අනුරාධපුරයේ පැවැත්වූ පළමු රැලියට පොහොට්ටුවේ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාට ආරාධනා කොට නොමැති බව වාර්තා වේ.
අද මාධ්‍ය වෙත ප්‍රකාශයක් කොට ඇති සේමසිංහ අමාත්‍යවරයාද සදහන් කොට ඇත්තේ තමන්ට එම රැස්වීමට ආරාධනා නොකළ බවත්, ආරාධනාවක් නොමැතිව රැස්වීමකට යා නොහැකි බවත්ය.
සේමසිංහ මහතා සැලකෙන්නේ ජනාධිපතිවරයාට සමීපව කටයුතු කරන පොහොට්ටුවේ ඇමැතිවරයකු ලෙසය.
බැසිල් ගේම දෙන්න පටන් ගනී! ඡන්ද සටන අරඹමින් අනුරාධපුරේ තියපු පොහොට්ටුවේ පළමු රැස්වීමට රනිල් එක්ක ඉන්න පොහොට්ටු ඇමැති ෂෙහාන්ට ආරාධනා කරලාවත් නෑ!
2024-05-28T12:41:00+05:30
Gossip Lanka Hot News