EXCLUSIVE : සූදානම් වෙන්න! 17 වැනිදා මහින්ද රාජපක්ෂගෙන් ජනාධිපතිවරණය ගැන අතිවිශේෂ ප්‍රකාශයක්!
ලබන 17 වැනිදා ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට සැලසුම් කොට ඇති බව එම පක්ෂයට සමීප ආරංචිමාර්ග සදහන් කරයි.
මෙහිදී ජනාධිපතිවරණය සහ ජනාධිපතිවරණයේ පොහොට්ටු අපේක්ෂකයා සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් ඒ මහතා විසින් සිදුකරනු ඇති බව වාර්තා වේ.
දැනටමත් මේ සම්බන්ධයෙන් පොහොට්ටු ප්‍රධානීන් අතර අවසන් එකගතාවක් ඇතිවී තිබෙන බවද එම ආරංචිමාර්ග සදහන් කරයි.
EXCLUSIVE : සූදානම් වෙන්න! 17 වැනිදා මහින්ද රාජපක්ෂගෙන් ජනාධිපතිවරණය ගැන අතිවිශේෂ ප්‍රකාශයක්!
2024-05-28T12:45:00+05:30
Gossip Lanka Hot News






