තවත් පාතාල කෙරුමෙක් ඩුබායි සිට මෙරටට ගෙන එයි!
මෙරට පාතාල නායකයෙකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයක ප්‍රධාන සැකකරුවෙක් වන මිදිගම නුවන් නැමැත්තා ඩුබායි සිට ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබේ.
මිදිගම රුවන් පසුගිය දා හරක් කට හෙවත් නදුන් චින්තක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නිදහස් කර ගැනීමට සැලසුම් කළ පුද්ගලයා බවටද සැක කරනා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
තවත් පාතාල කෙරුමෙක් ඩුබායි සිට මෙරටට ගෙන එයි!
2024-05-31T07:23:00+05:30
Gossip Lanka Hot News





