පොසොන් පිංකමට ආණ්ඩුවේ සල්ලි තඹදොයිතුවක් එපා! අයවැයෙන් වෙන් කරපු ලක්ෂ 50ත් මිහින්තලේ හාමුදුරුවෝ ආපහු හරවා යවයි! (VIDEO)
පොසොන් පිංකම සදහා රජයෙන් වෙන් කළ ලක්ෂ 50ක මුදලෙන්, තඹ දොයිතුවක්වත් අවශ්‍ය නැති බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණෝ පැවසූහ.
මෙවරත් පසුගිය වතාවේ මෙන්ම දෙස් විදෙස්, බෞද්ධ අන්‍යාගමික, විවිධ ජාතිකයන්ගෙන් මුදල් එකතු කර පොසොන් පිංකම සිදුකරන බවද උන්වහන්සේ කියා සිටියහ.
පොසොන් පිංකමට ආණ්ඩුවේ සල්ලි තඹදොයිතුවක් එපා! අයවැයෙන් වෙන් කරපු ලක්ෂ 50ත් මිහින්තලේ හාමුදුරුවෝ ආපහු හරවා යවයි! (VIDEO)
2024-05-31T07:25:00+05:30
Gossip Lanka Hot News