gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහ මැතිවරණයකට රනිල්ට බලපෑම් දැඩිවෙයි!

ජනාධිපතිවරණය කැඳවීමට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත එල්ල වන බලපෑම් තවදුරටත් ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි. පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් මෙන්ම එක්සත් ජාතික පක්ෂයේද ඇතැම් පිරිස් පළමුව පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්නේ නම් එය වාසි සහගත යැයි මත පල කිරීමට පටන් ගෙන ඇත.

ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් නොවන්නේ නම් මහ මැතිවරණයක් පැවැත්වීම අනිවාර්යෙන්ම කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ පිරිසක්ද සඳහන් කර ඇත.

මේ අතර පොදු ජන පෙරමුණේ මැති ඇමතිවරුන්ට එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ ජනාධිපති අපේක්ෂකයා ගැන නොසිතා තම ගම් ප්‍රදේශවලට ගොස් මැතිවරණයකට සූදානම් වන ලෙසයි


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka