gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

ගැහැණුන්ගේ ඡන්දයෙන් අනුර ජනාධිපති කරවන්න සියල්ල සූදානම්..

ඉදිරි ජනාධිපතිවරණයේදී අනුර දිසානායක මහතා ගැහැණු අපේ බලයෙන් ජනාධිපති බවට පත්කරන බව තහවුරු කර අවසන් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

ඒ ගැන දෙවරක් සිතීමට දෙයක් නැති බවත් අනිවාර්යෙන්ම ගැහැණු අප මෙවර එය සිදු කරන බවත් ඇය සඳහන් කළාය.

මෙය මෙවර වෙනස් නොකළොත් නැවත වෙනස් කිරීමට අවස්ථාවක් නොලැබෙනු ඇතැයි ද ඇය කියා සිටියාය.

ජාතික ජන බලවේගයේ ‘ගැහැණු එක මිටට’ වවුනියාව දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමින් ඇය මේ බව කියා සිටියාය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka