gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ‍්‍රීලනිප ජනාධිපති අපේක්‍ෂක විජේදාසයි.. දැන් ඇමතිකට කැමැත්තක් නෑ - මෛත්‍රීපාල

ඉදිරි ජනාධිපතිවරණයේදී  ශ්‍රී ලංකා ලංකා නිදහස් පක්ෂය ජනාධිපති අපේක්ෂකයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා තරග කරනු ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද පැවති ගුණ සමරු අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

“විජයදාස රාජපක්ෂ මැතිතුමාට තමයි පක්ෂයේ වැඩිදෙනෙකුගේ කැමැත්ත තියෙන්නේ. මම එකගමනක් කළා. මම එක සැරයක් කරන්නේ කියලා කිව්වා. ඒ සැරේ දිවුරුම් දෙන වෙලාවේම මම කිව්වා මම ආයෙමත් තරගකරන්නේ නෑ කියලා.

විජයදාස මහත්මයා තමයි ඉල්ලන්නේ, අපි සම්පූර්ණ සහාය දෙනවා. ආණ්ඩුවේ ඇමතිවරයෙක් අපි ගත්තා. දැන් එයා අපේ. ඇමතිකම ගැන දැන් කිසිම කැමැත්තක් නෑ.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka