ෆොන්සේකා අගුපිලට? මහේෂ් සේනානායක සජිත්ට එක්වෙයි... ලොකු තනතුරක්!
හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සමගි ජන බලවේගය සමග එක්වී තිබේ.
සමගි ජන බලවේග නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමෙන් හමුවී ඔහු එම පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන ඇත.
ඉන් අනතුරුව ඔහු එම පක්ෂයේ රණවිරු බලවේගයේ ප්‍රධානියා ලෙස පත්කර තිබේ.
ෆොන්සේකා අගුපිලට? මහේෂ් සේනානායක සජිත්ට එක්වෙයි... ලොකු තනතුරක්!
2024-05-17T12:11:00+05:30
Gossip Lanka Hot News





