gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඩයනාට වැඩ වරදී... පැය 5ක් ප්‍රශ්න කරයි... නීතිමය පියවර ගන්න සුදානම්!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු රාජ්‍ය ඇමති ඩයනා ගමගේගෙන් පැය 05ක කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

පාවිච්චි කරන ලද විදේශ ගමන් බලපත්‍ර, හැඳුනුම්පත් ඇතුළු අනෙකුත් සියලු පෞද්ගලික ලිපිගොනු සම්බන්ධව ඩයනාගෙන් මෙහිදී ප්‍රශ්න කර ඇත.

ඒ අනුව ඩයනාට එරෙහිව නීතිමය පියවර ගන්නා ආකාරය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් නීතිපතිවරයා මුණගැසී සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka