සංගක්කාරගේ ඥාති නිවසක් ගිනිගෙන විනාශ වේ!
ශ්‍රී ලංකා ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක කුමාර සංගක්කාර මහතාගේ සමීප ඥාතියකුට අයත් නිවසක් ගිනි ගැනීමකින් විනාශ වී තිබේ.
මහනුවර මහ නගර සභාවේ ගිනි නිවන කණ්ඩායම් විසින් ගින්න පාලනය කර ඇතත් ගින්නෙන් නිවසට විශාල හානියක් සිදුව ඇත.
ගින්න හටගන්නා අවස්ථාවේ නිවස තුළ කිසිවකු සිට නොමැත.
සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට පොලිසිය පරීක්ෂණ සිදු කරමින් සිටී.
සංගක්කාරගේ ඥාති නිවසක් ගිනිගෙන විනාශ වේ!
2024-05-04T10:50:00+05:30
Gossip Lanka Hot News





