තියනවා නම් විවාදය තියන්නේ ජුනි 6 අනුරයි සජිතුයි අතර විතරයි! එතනින් එහාට ඒ ගැන කතාවක් නෑ! නලින් බණ්ඩාරගේ ලියුමට ජවිපෙ නලින්ද උත්තර දෙයි!
ආර්ථික කමිටු අතර විවාදය පැවැත්වීම සම්බන්ධයෙන් නලින් බණ්ඩාර මහතා විසින් නලින්ද ජයතිස්ස මහතා වෙත යවනු ලැබූ ලිබියට ප්‍රතිචාර දැක්වීමට ඒ මහතා අද දින කටයුතු කොට තිබේ.
එහිදී ජයතිස්ස මහතා කියා සිටින්නේ අනුර සහ සජිත් අතර විවාදය ජුනි 6 වැනි දින පැවැත්වීමට සූදානම් බවත්, ඉන් එහාට විවාද සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් නොමැති බවත්ය.
තියනවා නම් විවාදය තියන්නේ ජුනි 6 අනුරයි සජිතුයි අතර විතරයි! එතනින් එහාට ඒ ගැන කතාවක් නෑ! නලින් බණ්ඩාරගේ ලියුමට ජවිපෙ නලින්ද උත්තර දෙයි!
2024-05-28T17:27:00+05:30
Gossip Lanka Hot News