gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විජයදාස රාජපක්ෂට තවත් තහනම් නියෝගයක්!

අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති සහ සාමාජිකයකු ලෙස කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද තවත් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න ගොනු කළ පැමිණිල්ලක් සළකා බැලීමෙන් අනතුරුව අද (28) මෙම අධිකරණ නියෝගය නිකුත් කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ලෙස කටයුතු කිරීම වළක්වාලමින් ඔහුට මීට පෙර ද වාරණයක් නිකුත් කෙරිණි.

විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස මෛත්‍රීපාල පාර්ශ්වය විසින් පත කරගනු ලැබුවේ මෛත්‍රීපාල සිරිසේන සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka