දිලිත්ගේ පක්‍ෂයේ සභාපති ඉල්ලා අස්වේ!
මව්බිම ජනතා පක්ෂයේ සභාපති ධුරයෙන් හිටපු අමාත්‍ය සරත් අමුණුගම මහතා ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.
දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් එම පක්ෂයා ආරම්භ කළ දා සිට මේ දක්වාවූ කාලය තුළ අමුණුගම මහතා එහි සභාපති ලෙස කටයුතු කළේය.
දිලිත්ගේ පක්‍ෂයේ සභාපති ඉල්ලා අස්වේ!
2024-05-28T17:23:00+05:30
Gossip Lanka Hot News






