ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බව හරීන් දන්වයි!
තමන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවට හරින් ප‍්‍රනාන්දු මහතා කැබිනට් මණ්ඩලයේදී පවසා ඇති බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා එහිදී කටයුතු කර ඇත්තේ නව වීසා ක්‍රමය සංශෝධනය කිරීමටයි.
ඒ අනුව දින තිහක විසා බලපත්‍රයක් ඩොලර් පනහක මුදලකට සංචාරකයන්ට ලබාදීමේ තීරණයට එළඹ ඇත.
එම ගාස්තුවට අදාළ ආයතනය විසින් අයකරනු ලද ලබන සේවා ගාස්තුවද ඇතුළත් කර තිබේ.
ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බව හරීන් දන්වයි!
2024-05-07T10:14:00+05:30
Gossip Lanka Hot News






