හිරු සලකුණ කෝලාහලයක් වෙයි.. කුණුහරුපෙන් බනී... ගහන්න පනී (VIDEO)
හිරු රූපවාහිනී නාලිකාවේ ඊයේ රාත්‍රියේ පැවති සළකුණ වැඩසටහන ඉතා උණුසුම් මුහුණක් ගත්තේය.
අවස්ථා කිහිපයකදීම වැඩසටහන මෙහෙය වූ ඇමතිවරයා හා මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම අතර උණුසුම් වාද විවාද ඇති විය.
එක් අවස්ථාවක තමන් හා ගහගැනීමට පැමිෙණන ලෙසද රාජ්‍ය අමාත්‍යවරයා චමුදිතට අභියෝග කළේය.
චමුදිත සමරවික්‍රමද කියා සිටියේ ගහ ගැනීමට තමන් සූදානම් නමුත් මෙම ස්ථානය ඊට සුදුසු නොවන බවයි.
වැඩසටහනේදී කුණුහරුප නොකියන ලෙස අවස්ථා කිහිපයකදීම ඇමතිවරයාට දැනුම් දෙන්නට මාධ්‍යවේදීන් කටයුතු කලේය.
හිරු සලකුණ කෝලාහලයක් වෙයි.. කුණුහරුපෙන් බනී... ගහන්න පනී (VIDEO)
2024-05-07T10:08:00+05:30
Gossip Lanka Hot News






