‘One man Show’ එපාවී හකීම්-මනෝ සජිත්ට ටටා කියන්න යයි
සමගි ජන බලවේගය සමඟ සන්ධානගත වී සිටින දේශපාලන පක්ෂ දෙකක් ඉන් ඉවත් වී යාමට සූදානමක ඇති බව වාර්තා වෙයි.
ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා දෙමළ ප්‍රගතිශීලි සන්ධානය මෙම තත්ත්වයට පත්ව ඇත්තේ සමගි ජන බලවේග නායකත්වයේ විවිධ ක්‍රියා කලාපයන් සම්බන්ධයෙන් ඇත් ඇතිවී තිබෙන කලකිරීම මතයි.
පක්ෂ නායකයා තම ප්‍රතිරූපය ගොඩනඟා ගැනීමට උත්සාහ කරනු හැර පක්‍ෂය හෝ සන්ධානය ගොඩනැගීමට උනන්දුවක් නොදැක්වීම සම්බන්ධයෙන්ද එම පක්ෂ විසින් චෝදනා එල්ල කරයි.
ඒ අනුව නුදුරු දිනකදීම මෙම පක්ෂ දෙක දේශපාලන වශයෙන් තීන්දු ගැනීමට නියමිතව ඇති බවද දැනගන්නට තිබේ.
‘One man Show’ එපාවී හකීම්-මනෝ සජිත්ට ටටා කියන්න යයි
2024-05-28T12:00:00+05:30
Gossip Lanka Hot News





