UPDATE : ‘කාලකණ්ණි ටිකක්!’ - පොහොට්ටු කාර්යාලය ඉදිරිපිට දී ඇමැති ප්‍රසන්නට 'හූ' කියපු හැටි (VIDEO)
බත්තරමුල්ල නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
සිවිල් සංවිධාන ක්‍රියාකරුවන් කිහිපදෙනෙකු එම ස්ථානයට පැමිණ එම පක්ෂයට විරුද්ධව පොල් ගැසීමට කටයුතු කිරීමත් සමග මෙම තත්ත්වය ඇතිවිය.
එහිදී එම ස්ථානයෙන් ගමන්කළ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට ද විරෝධතාවයේ නිරත පිරිසගෙන් බාධා එල්ලවිය.
UPDATE : ‘කාලකණ්ණි ටිකක්!’ - පොහොට්ටු කාර්යාලය ඉදිරිපිට දී ඇමැති ප්‍රසන්නට 'හූ' කියපු හැටි (VIDEO)
2024-05-28T13:39:00+05:30
Gossip Lanka Hot News