සජිත් අහිංසකයෙක්... එතුමාට කරදර කරන්න එපා මම එන්නම් විවාදෙට - දිලිත් ජයවීර
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මව්බිම ජනතා පක්පක්ෂයේ නායක සහ ව්‍යාපාරික දිලිත් ජයවීර කියා සිටියේ, 6 වැනිදා යෝජිත විවාදය සඳහා සජිත් ප්‍රේමදාසට කරදර නොකරනා ලෙසත් එතුමා අහිංසකයෙක් බවත්ය.
එමෙන්ම ඉහු වැඩිදුරටත් කියා සිටියේ අනුර කුමාර දිසානායක සමඟ තමාට සාකච්ඡාවක් අවශ්‍ය බවත් සජිත් නොඑනා විවාදයට දිලිත් ජයවීර සහභාගී වීමට කැමති බවත්ය.
තමා අනුර කුමාර දිසානායකගෙන් කිසිදු අමාරු ප්‍රශ්නයක් නොඅසනා බවත් නමුත් ඔහුට තමාගෙන් නයා ගැන, පැණිය ගැන සහ ඇන්ටිජන් ගැන කොන්දේසි විරහිතව ඕනෑම ප්‍රශ්නයක් ඇසිය හැකි බවත් දිලිත් ජයවීර පැවසුවා.
සජිත් අහිංසකයෙක්... එතුමාට කරදර කරන්න එපා මම එන්නම් විවාදෙට - දිලිත් ජයවීර
2024-05-24T06:47:00+05:30
Gossip Lanka Hot News






