ඉන්දියාවෙන් ඇල්ලූ ISIS ත‍්‍රසත සැකකරුවන් මෙරටට.. පාස්කු ප‍්‍රහාරය ගැන ප‍්‍රශ්ණ කරන්න යයි
ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටින ශ‍්‍රී ලාංකිකයන් වන අයිඑස් අයිඑස් සාමාජිකයන් යයි සැක කරන සිව් දෙනා මෙරටට ගෙන්වා ගැනීමට සාකච්ඡා කරමින් සිටී.
මෙම පිරිසගෙන් මෙරට පාස්කු ඉරිදා ප්‍රහාර ගැන කරුණු ප්‍රශ්න කර ඇතත් ඔවුන් එය ප්‍රතික්ෂේප කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඔවුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමෙන් පසු තවදුරටත් ඒ ගැන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අංශවලට හැකි බවත් හෙතෙම කියා සිටියි.
දැනට ලැබෙන තොරතුරු අනුව මත්ද‍්‍රව්‍ය ජාවාරම් පිළිබඳ ඔවුන්ගේ තොරතුර හෙලි වෙමින් ඇතැයිද අලි සබ්රි මහතා තවදුරටත් පැවසුවේය.
ඉන්දියාවෙන් ඇල්ලූ ISIS ත‍්‍රසත සැකකරුවන් මෙරටට.. පාස්කු ප‍්‍රහාරය ගැන ප‍්‍රශ්ණ කරන්න යයි
2024-05-31T17:13:00+05:30
Gossip Lanka Hot News





